Tuesday, June 15, 2010

ජීවිතය




ඉටි පහනක් දෝ මා
නිවී නිවී දැවෙනා
දැවි දැවී නිවෙනා

2 comments:

Anonymous said...

ඉටි පහනකි නුබ
අදුරු කුටිය තුළ
දැවි දැවී දිලෙනා.......

jelly said...

ස්තූතියි සහෝ comment එකකින් මාව දිරිමත් කලාට!

Post a Comment