සිනාසෙන්නට වරමි යදිනා
ඉකිබිදින හදවතක්
නොහදුනන සිතක් ළග
නැවතිලා මොහොතකට
අයැද සිටිය ද
මහමෙරක්වන් සෙනෙහස් බිදක්
සෙනෙහෙ නොහදුනන ඒ සිත
කෙසේනමි පිහිටක් වන්න ද
ඉකිබිදින ඒ පුංචි හිතට!
ඉකිබිදින හදවතක්
නොහදුනන සිතක් ළග
නැවතිලා මොහොතකට
අයැද සිටිය ද
මහමෙරක්වන් සෙනෙහස් බිදක්
සෙනෙහෙ නොහදුනන ඒ සිත
කෙසේනමි පිහිටක් වන්න ද
ඉකිබිදින ඒ පුංචි හිතට!
2 comments:
ඔබහරි තෙල් ලිඳකින් ඇල්වතුර ඉල්ලුවර්ට වැඩක් නෑ...
ඔවි ඉන්දි. ඒක ඇත්ත.ස්තූතියි comment එකට.
Post a Comment