එකෝමත් එක රටක එකෝමත් එක නගරයක පුංචි ගෑණු ලමයෙකුට බිලොග් එකක් ලියන්න හිතුනලු!
ඉතින්! ඉතින්!
ඉතින් කියලා මගෙන් අහන්නෙ ඇයි?
එයා ඊට පස්සේ මොනාද කරේ කියලා මම දන්නේ කොහොමද?
මම හිතුවෙ ඔයා දන්නවා කියලනේ?
ඒකනෙ මම ඇහුවෙ !
හීහීහීහීහීහීහීහී.........
Thursday, June 3, 2010
නිකමට ලියන්න හිතුනා
අනේ මන්දා
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ආ...මෙයාව අදනේ දැක්කේ...එන්න එන්න...සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට...
Post a Comment