Saturday, June 12, 2010

ඔබෙි දෙනෙත






දෙනෝ දහසක් දෙනෙත් මගහැර
ඔබෙි දෑසම පැතූ මා හට
හිමි වුනා ඔබෙි ඔය දෑස
ඉතින් තව කුමක් මම
පතනෙමිද මෙලොව තුල
ඔබ නෙතග සදාරැදෙනා
තුටු සිනාවක්ම මිස

3 comments:

Naදී said...

දහසක් නෙත් අතර
මා නෙත් නතර වූ ඒ දෙනෙත්
සොඳුරු වස්සානයක පිපි
නැවුම් සෙව්වන්දියක් ලෙස
දෙඅත්ලේ සතපා
ඉසින්නම් ප්‍රේමයේ පැන් පොද

අලංකාරයි! තව ලියමු

jelly said...
This comment has been removed by the author.
jelly said...

ස්තූතියි මිස්!! A LOT ...!! LOL

Post a Comment