Saturday, June 19, 2010

හපොයි! එයාටමනෙ උනේ !



ඔන්න ඉතින් මගේ මතකයේ හැටියට මෙි සීන් එක වෙනකොට අපි හිටියෙ 7 වසරෙ. ඔන්න ඉතින් දවසක් අපිට අපේ පන්තිය බාර මිස් කිවිවා mini drama එකක් ඔයාලට පුලුවන් විදිහට script එකක් එහෙම හදලා කරන්න කියලා. හනේ ඉතින් අපිත් උඩ දාගෙන teacher ගෙන් ලකුණු දාගන්නත් ඔින නිසා පණ දාගෙන අපේ Team Members ලා ඉතින් දැන් ( දැන් නෙවෙයි බං එදා) වැඩ කෝටියයි!

ඔන්න ඉතින් දැන් කොහොමින් කොහොමින් හරි අපි mini drama එකත් හැදුව කියමුකො. ඔන්න ඉතින් දැන් මිස් කිවිව විදිහටම අපි දැන් අපේ characters එහෙම පුරුදු ‍වෙලා එහෙම දැන් ඔන්න රගපාන්න ඔින දවසත් ආව කියමුකො. ඔන්න ඉතින් කටිටියම set වෙලා Teams වලට දුන්න numbers අනුව දැන් රගපානවා. හිහිහී. අපේ Team එක තමයි මුලින්ම කරේ. ඔන්න ඊලගට second team එක. ඔන්න දැන් තමයි කතාවෙ හොදම scene එක යන්නෙ. දැන් ඒ Team එකේ හිටිය ගෑණු ළමයෙක්ට කියන්න තියනවා එයාගෙ අමිමා වගේ රගපාන එක්කෙනාට ගිහිල්ලා එයාගෙ බඩ රිදුනා කියලා English වලින්. ඔන්න ඉතින් අපිත් කටවල් ඇරගෙන බලාගෙන හිටියා. ඔන්න දැන් එයා දුවගෙන ගිහින් කියපි "I had a stomach"කියලා. අමිමට සිරි අපිට ඔික ඇහුවා විතරයි මැරෙන්න හිනා . යකෝ ඒකිට බන්ඩි ගෙඩියක් තියනවා කියලා අපිත් දන්නවා . හිකිස්!බඩෙි අමාරැවනෙ අපි දන්නෙ නැත්තෙ!(ඔන්න ටියුබි ලයිටි අයට යකෝ English වලින් කියන්නෙ "I had a stomachache"කියලනේ!) මාරයි අප්පා lol පෝචිචි හාමිනේ (අපේ Teacher )ටත් හිනා !


ඔන්න ඔික තමා ඉතින් storyය! හිහිහීහී

3 comments:

Anonymous said...

lol... :D

Naදී said...

ගුඩ්! තව ඇතිනේ ඉස්කෝලෙ ආගිය කතා ? කියමු හොඳයි

ශාකුන්තල | Shaakunthala said...

නදී/ෆා මිස්ලට නැද්ද ඔය පෝච්චි හාමිනේ වගේ නම් දාලා? :P
තියෙ නං අපටත් දැනගන්න කියන්ට බලන්න...

Post a Comment