Showing posts with label අනේ මන්දා. Show all posts
Showing posts with label අනේ මන්දා. Show all posts

Friday, June 4, 2010

ඔන්න ආයෙත්

1



Hi මෙයා!
ඉතින් කොහොමද ? මොනාද අලුත් විස්තර එහෙම?

මුකුත් නැද්ද ඇත්තටම ආ?

කමක් නෑ ඉතින්!
නැත්තන් මොනා කරන්නද? නේද?
ඔවි කියන්නකො අනේ!

ආ ඔවි ඔවි. හීහීහීහී


ඔයා දැක්කද?


නෑනේ!


මොනාද අනේ!


ආ දැක්කා දැක්කා. හීහීහීහීහී


ඔන්න ඉතින්?


හරි හරි දැන් මම මොනාද දකින්න උවමනා?


මුකුත් නෑ.


ඔහෙනං එචිචරයී! හිකිස්.

Thursday, June 3, 2010

නිකමට ලියන්න හිතුනා

1

එ‍කෝමත් එක රටක එකෝමත් එක නගරයක පුංචි ගෑණු ලමයෙකුට බිලොග් එකක් ලියන්න හිතුනලු!

ඉතින්! ඉතින්!


ඉතින් කියලා මගෙන් අහන්නෙ ඇයි?
එයා ඊට පස්සේ ‍ මොනාද කරේ කියලා මම දන්නේ කොහොමද?


මම හිතුවෙ ඔයා දන්නවා කියලනේ?
ඒකනෙ මම ඇහුවෙ !

හීහීහීහීහීහීහීහී.........