skip to main
|
skip to sidebar
මීදුම් දුමාරය
Home
Posts RSS
Comments RSS
About
Contact
Edit
Showing posts with label
මගේ සිතුවිලි
.
Show all posts
Showing posts with label
මගේ සිතුවිලි
.
Show all posts
Tuesday, June 15, 2010
ජීවිතය
මගේ සිතුවිලි
2
ඉටි පහනක් දෝ මා
නිවී නිවී දැවෙනා
දැවි දැවී නිවෙනා
Sunday, June 13, 2010
ඉකිබිදින හදවතක්
මගේ සිතුවිලි
2
සිනාසෙන්නට වරමි යදිනා
ඉකිබිදින හදවතක්
නොහදුනන සිතක් ළග
නැවතිලා මොහොතකට
අයැද සිටිය ද
මහමෙරක්වන් සෙනෙහස් බිදක්
සෙනෙහෙ නොහදුනන ඒ සිත
කෙසේනමි පිහිටක් වන්න ද
ඉකිබිදින ඒ පුංචි හිතට!
Saturday, June 12, 2010
ඔබෙි දෙනෙත
මගේ සිතුවිලි
3
දෙනෝ දහසක් දෙනෙත් මගහැර
ඔබෙි දෑසම පැතූ මා හට
හිමි වුනා ඔබෙි ඔය දෑස
ඉතින් තව කුමක් මම
පතනෙමිද මෙලොව තුල
ඔබ නෙතග සදාරැදෙනා
තුටු සිනාවක්ම මිස
Thursday, June 10, 2010
එන්න වස්සානය වී
මගේ සිතුවිලි
1
කල්ප යුග පැවති
නියං කල නිමාකොට
මෙි පාඑ කතරෙහි
යලිත් මල් පූදින්න
ඉරිතැලුණු සිත් බිමට
සෙනෙහෙ දිය ඉසින්නට
වස්සානයක් වී
ඔබ එන්න මා ලොවට
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
About Me
jelly
මම මමම මිස වෙන කවුරැන් ද?
View my complete profile
Followers
Blog Archive
▼
2010
(8)
▼
June
(8)
හපොයි! එයාටමනෙ උනේ !
ජීවිතය
ඉකිබිදින හදවතක්
ඔබෙි දෙනෙත
එන්න වස්සානය වී
බිත්තරයේ අන්දරය
ඔන්න ආයෙත්
නිකමට ලියන්න හිතුනා
Labels
අනේ මන්දා
(2)
ඉස්කෝලෙ ආගිය කතා
(1)
පුංචි පහේ මං
(1)
මගේ සිතුවිලි
(4)
Sample Widget
Pages
Home
Recent Posts
Recent comments
Quick Notice
මීදුම් දුමාරය
| by
Icons
Supported by
Design by Lecca
|
Shapes adob
|
Btemplates
|
Top