Thursday, June 10, 2010

එන්න වස්සානය වී

කල්ප යුග පැවති
නියං කල නිමාකොට
මෙි පාඑ කතරෙහි
යලිත් මල් පූදින්න
ඉරිතැලුණු සිත් බිමට
සෙනෙහෙ දිය ඉසින්නට
වස්සානයක් වී
ඔබ එන්න මා ලොවට

1 comments:

චමිදේවා said...

ඔබ ඔහොම කීවාට
මා ලඟට ආදාට
බය දැනේවි නුඹෙ සිතට
අනෝරා වැස්සක් උනොත්
මගෙ සෙනෙහේ නුඹ නමට...

Post a Comment