Friday, June 4, 2010

ඔන්න ආයෙත්



Hi මෙයා!
ඉතින් කොහොමද ? මොනාද අලුත් විස්තර එහෙම?

මුකුත් නැද්ද ඇත්තටම ආ?

කමක් නෑ ඉතින්!
නැත්තන් මොනා කරන්නද? නේද?
ඔවි කියන්නකො අනේ!

ආ ඔවි ඔවි. හීහීහීහී


ඔයා දැක්කද?


නෑනේ!


මොනාද අනේ!


ආ දැක්කා දැක්කා. හීහීහීහීහී


ඔන්න ඉතින්?


හරි හරි දැන් මම මොනාද දකින්න උවමනා?


මුකුත් නෑ.


ඔහෙනං එචිචරයී! හිකිස්.

1 comments:

Unknown said...

what a perfect dialogue :D :D

Post a Comment