Thursday, June 3, 2010

නිකමට ලියන්න හිතුනා

එ‍කෝමත් එක රටක එකෝමත් එක නගරයක පුංචි ගෑණු ලමයෙකුට බිලොග් එකක් ලියන්න හිතුනලු!

ඉතින්! ඉතින්!


ඉතින් කියලා මගෙන් අහන්නෙ ඇයි?
එයා ඊට පස්සේ ‍ මොනාද කරේ කියලා මම දන්නේ කොහොමද?


මම හිතුවෙ ඔයා දන්නවා කියලනේ?
ඒකනෙ මම ඇහුවෙ !

හීහීහීහීහීහීහීහී.........

1 comments:

චමිදේවා said...

ආ...මෙයාව අදනේ දැක්කේ...එන්න එන්න...සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට...

Post a Comment